From Wikipedia, the free encyclopedia
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල (Asian Beach Games) යනු වර්ෂ දෙවතාවකට වතාවක් ආසියානු රටක් තුල පවත්වන වෙරළ ක්‍රීඩා උළෙලකි. මෙම ක්‍රීඩා උළෙල ආසියානු ඔලිම්පික් කමිටුවේ නියාමනය යටතේ පවතී. පලමු වෙරළ ක්‍රීඩා උළෙල 2008 දී ඉන්දුනීසියාව තුල, බාලි දූපතේදී පැවැත්විනි.
වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රට විසින් දිනා ගනු ලැබූ රන් පදක්කම් සංඛ්‍යාවයි.
වසර | වාරය | සත්කාරකත්වය | ශූරතාවය | අනුශූරතාවය | තෙවන ස්ථානය |
---|---|---|---|---|---|
ඉන්දුනීසියාව(බාලි) | ඉන්දුනීසියාව(23) | තායිලන්තය(10) | චීනය(6) | ||
ඕමානය (මස්කට්) | තායිලන්තය (14) | චීනය(12) | ඕමානය(5) | ||
චීනය (හයියාන්) | චීනය(14) | තායිලන්තය(13) | දකුණු කොරියාව(6) | ||
තායිලන්තය (පුකෙට්) [1] | |||||
වියට්නාමය (නා ට්‍රන්ග්) [2] | |||||
ඉන්දියාව (ගෝආ) [3] | |||||
දකුණු කොරියාව (ග්වායන්ග්) |
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | තායිලන්තය | 38 | 36 | 28 | 102 |
2 | චීනය | 32 | 26 | 24 | 82 |
3 | ඉන්දුනීසියාව | 32 | 16 | 30 | 78 |
4 | දකුණු කොරියාව | 12 | 17 | 20 | 49 |
5 | ඉන්දියාව | 8 | 0 | 4 | 12 |
6 | ජපානය | 6 | 7 | 8 | 21 |
7 | ඕමානය | 6 | 1 | 6 | 13 |
8 | චීන තායිපේ | 5 | 9 | 13 | 27 |
9 | කුවේටය | 3 | 5 | 1 | 9 |
10 | හොංකොං | 3 | 4 | 5 | 12 |
11 | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | 3 | 4 | 1 | 8 |
12 | මලයාසියාව | 3 | 3 | 6 | 12 |
13 | ඉරාකය | 3 | 3 | 1 | 7 |
14 | සිරියාව | 3 | 1 | 0 | 4 |
15 | වියට්නාමය | 2 | 12 | 7 | 21 |
16 | පාකිස්තානය | 2 | 7 | 6 | 15 |
17 | මියන්මාරය | 2 | 5 | 0 | 7 |
18 | කසකස්තානය | 2 | 4 | 3 | 9 |
19 | ඉරානය | 2 | 0 | 2 | 4 |
20 | ඇෆ්ගනිස්තානය | 2 | 0 | 1 | 3 |
21 | සිංගප්පූරුව | 1 | 0 | 3 | 4 |
22 | මොන්ගෝලියාව | 1 | 0 | 1 | 2 |
23 | කාටාර් | 1 | 0 | 0 | 1 |
24 | පිලිපීනය | 0 | 4 | 10 | 14 |
25 | ජෝර්දානය | 0 | 3 | 1 | 4 |
26 | බෲනයි | 0 | 2 | 5 | 7 |
27 | යේමනය | 0 | 1 | 2 | 3 |
28 | බහරේන් | 0 | 1 | 1 | 2 |
29 | ටර්ක්මෙනිස්තානය | 0 | 1 | 0 | 1 |
30 | බංග්ලාදේශය | 0 | 0 | 3 | 3 |
31 | ශ්‍රී ලංකාව | 0 | 0 | 2 | 2 |
31 | ටජිකිස්තානය | 0 | 0 | 2 | 2 |
33 | ලාඕසය | 0 | 0 | 1 | 1 |
33 | ලෙබනනය | 0 | 0 | 1 | 1 |
33 | මකාවෝ | 0 | 0 | 1 | 1 |
33 | මාල දිවයින | 0 | 0 | 1 | 1 |
33 | පලස්තීනය | 0 | 0 | 1 | 1 |
33 | සවුදි අරාබියාව | 0 | 0 | 1 | 1 |
සමස්ථය | 172 | 172 | 202 | 546 | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.