From Wikipedia, the free encyclopedia
මහා සබත් දිනය හෝ, පාස්කුවට පෙර දිනය ලෙසද [1] කොප්ටික ක්‍රිස්තියානින් අතර "ප්‍රීතිමත් සෙනසුරාදා" හෝ "ආලෝකයේ සෙනසුරාදා" ලෙසින් හැඳින්වෙන, ආලේලූයා සෙනසුරාදා (ලතින්: සබාතුම් සන්ක්තුම්) එනම් ශුද්ධවූ සතියේ සෙනසුරාදා යනු, මහා සිකුරාදා දිනයට පසු දිනය වෙයි.
ආලේලූයා සෙනසුරාදා | |
---|---|
Official name | ආලේලූයා සෙනසුරාදා |
Also called | පාස්කුවට පෙර දින |
Observed by | ක්‍රිස්තියානින් |
Type | ආගමික |
Significance | ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී දේහය ගල්ලෙනෙහි තැන්පත් කරනු ලැබීම සහ නරකාදිය පරාජය කිරීම සිහි කෙරෙන දිනය |
Date | පාස්තුවට පෙර දිනය |
2023 date | 8 අප්‍රේල් (බටහිර) 15 අප්‍රේල් (නැගෙනහිර) |
2024 date | 30 මාර්තු (බටහිර) 4 මැයි (නැගෙනහිර) |
2025 date | 19 අප්‍රේල් (බටහිර) 19 අප්‍රේල් (නැගෙනහිර) |
2026 date | 4 අප්‍රේල් (බටහිර) 11 අප්‍රේල් (නැගෙනහිර) |
Frequency | වාර්ෂික |
Related to | පාස්තුව |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.