From Wikipedia, the free encyclopedia
ආදිවාසී ඕස්ට්‍රේලියානුවෝ යනු, ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිප්‍රදේශයෙහි, ටැස්මේනියාවෙහි, සහ බොහෝවිට ටීවි දිවයින් තුල ජීවත් වන විවිධ ස්වදේශික ජනයා වෙති. [3]
මුළු ජනගහණය | |
---|---|
759,705 (2016)[1] ඕස්ට්‍රේලියාවෙහි ජනගහණයෙන් 3.1% | |
සැලකිය යුතු ජනගහණයක් සහිත ප්‍රදේශ | |
උතුරු ප්‍රදේශය | 30.3% |
ටැස්මේනියාව | 5.5% |
ක්වීන්ස්ලන්තය | 4.6% |
බටහිර ඕස්ට්‍රේලියාව | 3.9% |
නිව් සවුත් වේල්සය | 3.4% |
දකුණු ඕස්ට්‍රේලියාව | 2.5% |
ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිප්‍රදේශය | 1.9% |
වික්ටෝරියා | 0.9% |
භාෂා | |
සිය ගණනක් දේශීය ඕස්ට්‍රේලියානු භාෂා, බොහෝමයක් දැනට භාවිතා නොවන, ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියානු ආදිවාසී ඉංග්‍රීසි, ක්‍රියොල් | |
ආගම | |
බහුතරය ක්‍රිස්තියානි (ප්‍රධාන වශයෙන් එංගලන්ත සභා සහ කතෝලික),[2] විශාල සුළුතරයක් කිසිදු ආගමික බැඳියාවක් නොමැතිව,[2] අනෙකුත් ආගම්වල කුඩා ප්‍රමාණ, ඕස්ට්‍රේලියානු ආදිවාසී මිථ්යාදෘෂ්ඨිය හා පදනම් බොහෝ දේශීය ආගම් | |
ආශ්රිත වාර්ගික කණ්ඩායම් | |
ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසීන්, ටැස්මේනියානු ආදිවාසීන්, පපුවානුවන් |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.