ආදිවාසීන්
From Wikipedia, the free encyclopedia
ආදිවාසී ජනයා යනු යම්කිසි ශිෂ්ටාචාරයකට නිරාවරණය වීමට පෙර වාසය කළ, දැනට පවතින හෝ වඳවීගිය ඓතිහාසික සන්තතියකින් යුතු සංස්කෘතිකමය කණ්ඩායමක් හෝ එවැන්නන්ගෙන් පැවත එන අයයි. මොවුන් එම ප්රදේශය බටහිර ජාතීන් විසින් ආක්රමණය කිරීමට පෙර සිටම සිටින අතර බටහිර ජාතීන් විසින් සමූල ඝාතනයට ලක්වී හෝ රාජ්ය පාලනයට සම්බන්ධ නොවී හුදෙකලාව ජීවත්විය හැක. එසේම අනෙකුත් ජනවර්ගවලින් වෙනස් වු භාෂාවන්, සංස්කෘතීන් හා සමාජ සංවිධාන තත්ත්වයන් පවත්නා ජන කොටස් වේ.ආදිව්