![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Psittacula_calthropae_-Sri_Lanka_-eating_fruit-8.jpg/640px-Psittacula_calthropae_-Sri_Lanka_-eating_fruit-8.jpg&w=640&q=50)
අළු ගිරවා
From Wikipedia, the free encyclopedia
කඳුකරයේ මීටර් 1750 දක්වා ඉහළටත් පහතරට කඳුකරය ආශ්රිත කලාපයේත් වනාන්තරවල හමුවන මෙම ගිරවා යුගල් වශයෙන් හෝ කුඩා රංචු ලෙස වාසය කරයි. වේගවත් පියාසරකරුවෙකි. විවිධ ඵල වර්ග,මල්,අංකුර,මල් පැණි ආදිය ආහාරයට ගනී. මාල ගිරවාට හා පණු ගිරවාට වඩා රුක්වාසී වේ. . ජනවාරි-මැයි දක්වා සහ බොහෝ විට යළි ජුලි-සැප්තැම්බර් කාලයේත් අභිජනනය කරන මෙම ගිරවා බිත්තර දැමීමට වඩාත් ප්‍රිය කරන්නේ උස ගසක කඳේ බෙහෙවින් ඉහළ පිහිටි කුහරයකය.
Quick Facts අළු ගිරවා, සංරක්ෂණ තත්ත්වය ...
අළු ගිරවා | |
---|---|
![]() | |
Female eating fruit in Sri Lanka | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Psittaciformes |
කුලය: | Psittacidae |
ගණය: | 'Psittacula' |
විශේෂය: | P. calthropae |
ද්වීපද නාමය | |
Psittacula calthropae Blyth, 1849 | |
Close
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/si/7/7d/Alu_Girawa.jpg)