අශෝකසුන්දරී
From Wikipedia, the free encyclopedia
පාර්වතී දේවිය තමාට දියණියක් ලබා දෙන ලෙස කල්ප වෘක්ෂයෙන් ඉල්ලා සිටි, සිතූ පැතු සම්පත් පහල කරවන කල්ප වෘක්ෂය විසින් ශෝකය දුරුකරවන හෙවත් “අශෝක” අලංකාර ස්ත්ර හෙවත් “සුන්දරී” නම් අශෝකසුන්දරී දේවිය පහල කළේය. ඇයගේ සැමියා නහුෂ ලෙස සලකයි.ඇය පිලිබඳ සදහන් ප්රධානතම ග්රන්ථය ලෙස පද්ම පුරාණය හැදින්විය හැක