අවුකන බුදු පිළිමය
From Wikipedia, the free encyclopedia
සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකාවේ වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ගමේ කලා වැව දෙසට මුහුණලා නෙලා ඇති අවුකන බුදු පිළිමය ඉන් එකක් ලෙස දැක්විය හැක.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "අවුකන බුදු පිළිමය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
Quick Facts අවුකන බුදු පිළිමය, වර්ෂය ...
අවුකන බුදු පිළිමය | |
---|---|
වර්ෂය | ක්‍රි.ව. 5 වන සියවස |
වර්ගය | ශෙෙලමය මූර්තිය |
පිහිටීම | කැකිරාව, ශ්‍රී ලංකාව |
Close
දිවයිනේ බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ වැවත් දාගැබත් වෙනුවට වැවත් බුදු පිළිමයත් ය. දාගැබ හෝ බුදු පිළිමය මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුවත් වැව ලෞකික දියුණුවත් සංකේතවත් කරයි. මෙම අවුකන බුදු පිළිමයත් එහි පිළිම ගෙයත් ක්‍රි.ව අටවන සියවසයට අයත්ය