From Wikipedia, the free encyclopedia
අලුත් ඔය සමූලඝාතනය (හබරණ සමූලඝාතනය) යනුවෙන් හැදින්වෙන්නේ 1987 අප්රියෙල් 17 වන දිනදී, දෙමළ කොටි ත්රස්ථවාදීන් විසින් හබරණ-ත්රිකුණාමලය මාර්ගයේ අලුත් ඔය ගම්මානය ආසන්නයේදී, දරුවන්, කාන්තාවන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් 127 දෙනෙකු සමූලඝාතනය කිරීමේ සිද්ධිය වේ.[1][2] මෙම සමූල ඝාතනය ශ්රී ලංකා සිවිල් යුද්ධය පැවැති සමයේ එල්ටීටීඊ ය විසින් සිදුකරන ලද තවත් එක් වඩාත් අපකීර්තිමත් හා අමන අපරාධයක් ලෙස සැළකේ. එසේම එය එකල ගෙවීගිය වර්ෂ 100 ක කාලය තුල ලොව පුරා සිදුවූ ජීවිත 100 කට වඩා බිලිගත් දරුණුතම ත්රස්ථවාදී ප්රහාරයන්ගෙන් එකක් ලෙසද සැළකේ.[3][4]
අලුත් ඔය සමූලඝාතනය Aluth Oya massacre | |
---|---|
ස්ථානය | අලුත් ඔය, උතුරු මැද පළාත |
ඛණ්ඩාංක | 8°12′N 80°54′E |
දිනය | 1987 අප්රියෙල් 17 (+5.30 GMT) |
ඉලක්කය | සිංහල සිවිල් වැසියෝ |
ප්රහාර මාදිලිය | වෙඩි තැබීම |
ආයුධය(න්) | තුවක්කු, මුගුරු |
මරණ | 127 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.