අරවින්ද ද සිල්වා
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි / From Wikipedia, the free encyclopedia
පින්නදුවගේ අරවින්ද ද සිල්වා 1965 ඔක්තෝබර් 17 වන දින කොළඹ දී උපත ලැබීය. ශ්‍රී ලංකා මාතාවට ගෞරවය ගෙන දුන් අති මහත් දක්ෂතා රැසක් හිමි කරගත් අනගිභවනීය ක්‍රීඩකයකු ලෙස ඔහුව හැඳින්විය හැකිය.
Quick Facts පුද්ගලික තොරතුරු, සම්පූර්ණ නම ...
පුද්ගලික තොරතුරු | ||||
---|---|---|---|---|
සම්පූර්ණ නම | පින්නදූවගේ අරවින්ද ද සිල්වා | |||
උපත | 17 ඔක්තෝබර් 1965 (1965-10-17) (වයස 58) කොළඹ, ශ්‍රී ලංකාව | |||
අපනාමය | මෑඩ් මැක්ස් | |||
පන්දුවට පහර දීමේ ශෛලිය | දකුණත-හුරු | |||
පක්දු යැවීමේ ශෛලිය | දකුණතින් පිටතට දඟකැවෙන | |||
භූමිකාව | පිතිකරු | |||
ජාත්‍යන්තර තොරතුරු | ||||
ජාතික කණ්ඩායම | ශ්‍රී ලංකාව | |||
ටෙස්ට් මංගලාවතරණය (වරම 93) | 23 අගෝස්තු 1984 සඳහා එංගලන්තයට එරෙහිව | |||
අවසාන ටෙස්ට් තරගය | 23 ජූලි 2002 සඳහා බංග්ලාදේශයට එරෙහිව | |||
එදිජා මංගලවාතරණය (cap 308) | 31 මාර්තු 1984 v නවසීලන්තය | |||
අවසාන එදිජා තරගය | 18 මාර්තු 2003 v ඕස්ට්‍රේලියාව | |||
Domestic team information | ||||
වසර | කණ්ඩායම | |||
1989–2002 | නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය | |||
1995 | කෙන්ට් | |||
1996/1997 | ඕක්ලන්ඩ් | |||
වෘත්තීමය සංඛ්‍යායන | ||||
තරගාවලිය | ටෙස්ට් තරග | එදිජා | FC | LA |
තරග | 93 | 308 | 220 | 392 |
රැස්කල ලකුණු ගණන | 6361 | 9284 | 15000 | 12095 |
පිතිකරණයේ සාමාන්‍යය | 42.97 | 34.90 | 48.38 | 36.32 |
100s/50s | 20/22 | 11/64 | 43/71 | 17/77 |
වැඩිම ලකුණු ගණන | 267 | 145 | 267 | 158* |
පන්දු යැවීම් | 2595 | 5148 | 9005 | 7377 |
කඩුලු | 29 | 106 | 129 | 156 |
පන්දු වැවීමේ සාමාන්‍යය | 41.65 | 39.40 | 29.17 | 36.30 |
ඉනිමකදී කඩුලු 5 | 0 | 0 | 8 | 0 |
තරගයකදී කඩුලු 10 | 0 | n/a | 1 | n/a |
හොඳම පන්දු යැවීම | 3/30 | 4/30 | 7/24 | 4/28 |
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් | 43/– | 95/– | 108/– | 116/– |
මූලාශ්‍රය: Cricinfo, 25 අගෝස්තු 2007 |
Close