![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/Boucher_Diane_sortant_du_bain_Louvre_2712.jpg/640px-Boucher_Diane_sortant_du_bain_Louvre_2712.jpg&w=640&q=50)
අරඩියා
From Wikipedia, the free encyclopedia
අරඩියා (Aradia) යනු ඉතාලියානු මායාකර්ම පුරාවෘත්ත වල එන ඉතා විශේෂ දේවතාවියකි (ග්රීක බසින් හෙරෝඩියස් Herodias නමින් හැඳින්වෙන්නේ ද ඇයයි). ඇය ඩයානා (චන්ද්ර දේවතාවිය) හා ඇගේම සහෝදරයා වන ලුසිෆර් (හිරු දෙවියන්) ට දාව උපන් කුමරියයි. පෘථිවියේ දුක් විඳින මිනිසුන්ට සහ ගැහැනුන්ට මායාකර්ම දැනුම ලබා දීමට ඇගේ මව වන ඩයානා විසින් පොලොවට එවන ලදී.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/Boucher_Diane_sortant_du_bain_Louvre_2712.jpg/640px-Boucher_Diane_sortant_du_bain_Louvre_2712.jpg)