අයිසීසී විස්සයි20 ජාත්‍යන්තර ශූරතාවය
අන්තර්ජාතික ක්‍රිකට් 20යිවිස්ස තරග / From Wikipedia, the free encyclopedia
අයි.සී.සී. විස්සයි20 ජාත්‍යන්තර ශූරතාවය (ඉංග්‍රීසි:ICC T20I Championship) යනු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි. තරගාවලිය හුදු කාල්පනික වන්නේ, විධිමත් වි20ජා තරග න්යායපත්රය මත උඩතුරා ඇති සරල ශ්‍රේණිගතකිරීම් පරිපාටියක් වන බැවිනි.[1] එක් එක් වි20ජා තරගයට පසුව, සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු පිරිනැමෙනුයේ ගණිතමය සූත්‍රයක් අනුවය. එක් එක් කණ්ඩායමෙහි ලකුණු, සමස්ත තරග ගණනින් බෙදෙනුයේ ශ්‍රේණිගතය ලබා දීමට වන අතර, සියළු කණ්ඩායම් වගුවක පෙළට තබනුයේ ශ්‍රේණිගතයෙහි පිළිවෙලටය. [2]
Quick Facts පරිපාලක, ආකෘතිය ...
අයිසීසී වි20 ශ්‍රේණිගතකිරීම | |
---|---|
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | විස්සයි20 |
පළමු තරගාවලිය | 2007 |
අවසාන තරගාවලිය | ඉදිරියට යන |
තරගාවලි ආකෘතිය | කාල්පනික (ඉදිරියට ගෙන යන ලකුණු ක්‍රීඩා කෙරෙන සියළු තරග වෙතින් සමුච්චිතය) |
කණ්ඩායම් ගණන | 16 |
වත්මන් ශූරයා | නවසීලන්තය |
Close
2014 සැප්තැම්බර් 7 දින වන විට, අයිසීසී වි20ජා ශූරතාවයේ ඉදිරියෙන්ම ශ්‍රී ලංකාව පසුවූයේ 131 ක ශ්‍රේණිගතයක් සහිතවය.