අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය
From Wikipedia, the free encyclopedia
සමතුල්‍ය කාන්තා තරගාවලිය සඳහා, අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලානය බලන්න.
අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය (අයිසීසී ලෝක වි20 තරගාවලිය හෝ වි20 ලෝක කුසලාන තරගාවලිය ලෙසින්ද හැඳින්වෙන) යනු, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ශූරතා තරගාවලියකි. ක්‍රිකට් ක්‍රීඩාවෙහි පාලන අධිකාරිය වන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය, කණ්ඩායම් 12 කින් සමන්විත වන අතර, එම කණ්ඩායම් අයිසීසී පූර්ණ සාමාජිකයෝ දස දෙනාගෙන් සහ අයිසීසී ලෝක විස්සයි20 යෝග්‍යතා නිර්ණය ඔස්සේ තෝරාගනු ලැබූ වෙනත් අයිසීසී සාමාජිකයන් දෙදෙනෙකුගෙන්ද සැදී පවතියි. මෙම ඉසව්ව සෑම දෙවසරකට වරක් පැවැත්වෙන අතර, සියළු තරග සඳහා, විස්සයි20 ජාත්‍යන්තරය තත්ත්වය පිරිනැමෙයි.
Quick Facts පරිපාලක, ආකෘතිය ...
අයිසීසී විස්සයි20 ලෝක කුසලානය | |
---|---|
පරිපාලක | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | විස්සයි20 |
පළමු තරගාවලිය | 2007 |
අවසාන තරගාවලිය | 2021 |
මිලඟ තරගාවලිය | 2022 |
කණ්ඩායම් ගණන | 16 |
වත්මන් ශූරයා | ඕස්ට්‍රේලියාව (1 වන ශූරතාවය) |
වඩාත් ජයග්‍රාහී | බටහිර ඉන්දීය කොදෙව් (ශූරතා 2) එංගලන්තය (ශූරතා 2) |
වඩාත් ලකුණු | මහේල ජයවර්ධන (1016)[1] |
වඩාත් කඩුළු | ෂහිඩ් අෆ්රිඩී (39)[2] |
Close