අයන්(III) ඔක්සයිඩය
From Wikipedia, the free encyclopedia
සැකිල්ල:රසායනිකකොටුව UNII
Names | |
---|---|
වෙනත් නාම
ෆෙරික් ඔක්සයිඩ්, හීමටයිට්, ෆෙරික් අයන්, රතු අයන් ඔක්සයිඩ්, මැග්මයිට්,යකඩ මල | |
හඳුන්වනයන් | |
CAS අංකය | 1309-37-1 Y |
PubChem | 518696 |
ChemSpider | 14147 |
KEGG | C19424 |
ChEBI | 50819 |
RTECS අංකය | NO7400000 |
SMILES |
|
InChI
| |
ගුණාංග | |
අණුක සූත්‍රය | Fe2O3 |
මවුලික ස්කන්ධය | 159.69 ග්රෑ/මවුල |
පෙනුම | රතු දුඹුරු ඝනයකි |
ගඳ | ගඳ රහිත |
ඝණත්වය | ග්රෑ/සෙමී3 ඝනයකි |
ද්‍රවාංකය |
1566 °C, 1839 K, 2851 °F ((වියෝජනය වෙයි)) |
ද්‍රාව්‍යතාව in water | අද්‍රාව්‍යයි |
Structure | |
Crystal structure | රෝම්බස්තලියයි |
තාපරසායනවිද්‍යාව | |
සම්මත උත්පාදන එන්තැල්පිය ΔfH |
−826 කිජූ/මවුල−1[1] |
සම්මත මවුලික එන්ට්‍රොපිය S |
90 J·mol−1·K−1[1] |
උපද්‍රව | |
EU වර්ගීකරණය | ලැයිස්තු ගත කර නැත |
ජ්වලන අංකය | නොදැවෙන සුළුය |
ආශ්රිත සංයෝග | |
අනෙකුත් ඇනායන | අයන් (iii) ෆ්ලෝරයිඩ් |
අනෙකුත් කැටායන | මැන්ගනිස් (iii) ඔක්සයිඩ්, කොබෝල්ට් (iii) ඔක්සයිඩ් |
ආශ්රිත සංයෝග | අයන් (ii) ඔක්සයිඩ්, අයන් (ii, iii) ඔක්සයිඩ් |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
|
අයන්(III) ඔක්සයිඩය හෙවත් ෆෙරික් ඔක්සයිඩය, Fe2O3 යන රසායනික සූත්‍රය සහිත අකාබනික සංයෝගයකි.මෙම ඔක්සයිඩය අයන් මූලද්‍රව්‍යයේ ඔක්සයිඩ 3 අතරින් එක් ඔක්සයිඩයක් වන අතර දුර්ලභ ලෙස පවතින අයන (ii ) ඔක්සයිඩය (FeO) තවත් ඔක්සයිඩයකි.ස්වභාවිකව ඛනිජමය මැග්නටයිටයක් ලෙස ඇතිවන අයන් (ii ,iii) ඔක්සයිඩය (Fe3O4), අනෙක් ඔක්සයිඩයකි.වානේ කර්මාන්තය සඳහා යකඩ/අයන් ලබා ගන්නා ප්‍රධාන ප්රභවය වන්නේ හීමටයිට්(Fe2O3 ) ලෙස හැදින්වෙන ඛනිජ ද්‍රව්‍යයි. Fe2O3 යනු සක්‍රීය ලෙස ප්‍රතික්‍රියා කරන රතු පැහැති පෙරෝචුම්භකයකි. අයන් (iii) ඔක්සයිඩය යකඩ මල ලෙසද හැඳින්වේ. මෙම හැඳින්වීම යම්තාක් දුරකට වේදගත්වේ.මන්ද යත් එම සංයෝග 2හිම සමාන ගුණ සහ සමාන සංයෝජනයන් පවතින බැවිනි.යකඩ මල යනු රසායනික වශයෙන් පැහැදිලි ලෙස වෙන්කර හඳුනා නොගත් සංයෝගයක් වන අතර එය හයිඩ්රිකරණය වූ ෆෙරික් ඔක්සයිඩ් ලෙස විස්තර කෙරේ.