අමෙරිකා එක්සත් ජනපද ඩොලර්
From Wikipedia, the free encyclopedia
"USD" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, USD (බහුරුත්හරණය) බලන්න.
අමෙරිකා එක්සත් ජනපද ඩොලර් (symbol: $; code: USD; US$ or අමෙරිකා ඩොලර් ලෙස කටවහරේ යෙදේ, යනු ඇමරිකානු එක්සත් ජනපදය හි සහ තවත් රටවල් කිහිපයක නිල මුදල් ඒකකයයි.
Quick Facts United States dollar, ISO 4217 ...
United States dollar | |
---|---|
ISO 4217 | |
කේතය | USD |
Denominations | |
අතිඒකකය | |
10 | Eagle |
උප ඒකක | |
1⁄10 | Dime |
1⁄100 | Cent |
1⁄1000 | Mill |
සංකේතය | $, US$, U$ |
Cent | ¢ |
Mill | ₥ |
අපනාමය | List
|
Banknotes | |
නිතර භාවිතා වන | $1, $5, $10, $20, $50, $100 |
කලාතුරකින් භාවිතා වන | $2 (still printed); $500, $1,000, $5,000, $10,000 (discontinued, still legal tender) |
Coins | |
නිතර භාවිතා වන | 1¢, 5¢, 10¢, 25¢ |
කලාතුරකින් භාවිතා වන | 50¢, $1 (still minted); 1⁄2¢ 2¢, 3¢, 20¢, $2.50, $3, $5, $10, $20 (discontinued, still legal tender) |
විකාශය | |
හඳුන්වාදුන් දිනය | අප්‍රේල් 2, 1792; වසර 232 කට පෙර (1792-04-02) |
මූලාශ්‍රය | [1] |
භාවිතා කරන්නා(නන්) | see § Formal (11), § Informal (11) |
නිකුත් කිරීම | |
මහ බැංකුව | Federal Reserve |
වෙබ් අඩවිය | federalreserve.gov |
මුද්‍රණකරු | Bureau of Engraving and Printing |
වාත්තු කිරීම | United States Mint |
වෙබ් අඩවිය | usmint.gov |
අගැයුම | |
උද්ධමනය | 6.4% |
මූලාශ්‍රය | BLS, January 2023 |
ක්‍රමය | CPI |
කුමක් විසින් බැඳුනේද | see § Pegged currencies |
Close