අම්ලය

Ph අගය 7ට වඩා අඩු රසායනික ද්‍රව්‍ය From Wikipedia, the free encyclopedia

අම්ලය

අම්ලයක් යනු, එහි ජලීය ද්‍රාවණ, ඇඹුල් රසය, නිල් ලිට්මස් රතු කරලීමේ හැකියාව සහ, භෂ්ම සමග සහ සමහරක් ලෝහ (කැල්සියම් වැනි) සමග ප්‍රතික්‍රියා කොට ලවණ තැනීමේ හැකියාව යන ගුණාංග සහිත.රසායනික ද්‍රව්‍යයයකි. අම්ල වල ජලීය ද්‍රාවණයන්හී pH අගය 7 ට අඩු අගයයක් ගනියි. Ph යනු අම්ල හා භස්ම හදුනාගැනීමට විද්‍යාගාරයේ භාවිත දර්ශකයකි. Ph අගය 7 ට වැඩිනම් භාස්මික වන අතර, එසේම ද්‍රාවණයේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය ඉහළ අගයයක පවතින බවය. අම්ලයක ගුණාංග සහිත වන රසායන ද්‍රව්‍යය හෝ ද්‍රව්‍යය හෝ, ආම්ලික යැයි හැඳින්වෙති.

Thumb
දර්ශීය ලෝහයක් වන සින්ක්, දර්ශීය අම්ලයක් වන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ය ප්‍රතික්‍රියා කරමින්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.