From Wikipedia, the free encyclopedia
අබර්කොන්වි යනු, එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුවෙහි ( වෙස්ට්මිනිස්ටර්හී) මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි මැතිවරණ කොට්ඨාශයකි. පැරණි උතුරු වේල්ස කොන්වි ආසනය ප්‍රතිෂ්ඨාපනය කරමින්, වේල්ස සීමා කොමිසම විසින් මෙම ආසනය සංස්ථාපනය කෙරුණේ 2010 මහා මැතිවරණය වෙනුවෙනි.
අබර්කොන්වි | |
---|---|
කෝරළය මැතිවරණ කොට්ඨාශය මහජන මන්ත්‍රීමණ්ඩලය සඳහා | |
වේල්සය හී පළාත් පාලනය | ක්ලුවිඩ් |
මැතිවරණ කොට්ඨාශය | 45,407 (දෙසැම්බර් 2010)[1] |
ප්‍රධාන ජනාවාස | සන්ඩිඩ්නෝ, කොන්වි |
වර්තමාන මැතිවරණ කොට්ඨාශය | |
සංස්ථාපනය | 2010 |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | ගුටෝ බෙබ් (කොන්සර්වේටිව්) |
මන්ත්‍රීවරු සංඛ්‍යාව | එකයි |
වෙතින් නිර්මිත | කොන්වි සහ මැරියෝන්ඩ් නාන්ට් කොන්වි |
අතිච්ඡාදන | |
වේල්සය ප්‍රදේශයේ ජාතික රජය | උතුරු වේල්සය |
යුරෝපියානු පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශය | වේල්සය |
2007 වේල්ස මන්ත්‍රණ සභා මැතිවරණයෙහිදී ද අබර්කොන්වි වේල්ස මන්ත්‍රණ සභා මැතිවරණ කොට්ඨාශය සඳහා මෙම සීමාවන් ම භාවිතා කෙරිණි.
මෙම මැතිවරණ කොට්ඨාශය, වේල්ස සීමා කොමිසමෙහි නව නිමැවුමක් වන අතර එවිට පැවතුනු කොන්වි ආසනය මත පදනම් විය.
මෙම ආසනය සඳහා පළමු වරට තරග කරනු ලැබුවේ 2010 මහා මැතිවරණයෙහිදීය.
මහා මැතිවරණය 2015: අබර්කොන්වි [3] | |||||
---|---|---|---|---|---|
පක්ෂය | අපේක්ෂකයා | ඡන්ද | % | ±% | |
කොන්සර්වේටිව් | ගුටෝ බෙබ් | 12,513 | 41.5 | +5.7 | |
කම්කරු | මේරි විම්බරි[4] | 8,514 | 28.2 | +3.8 | |
ප්ලයිඩ් කම්රි | ඩාෆිඩ් මේරිග්[4] | 3,536 | 11.7 | -6.1 | |
යූකේඅයිපී | ඇන්ඩෲ හේයි [5] | 3,467 | 11.5 | +9.4 | |
ලිබරල් ඩිමොක්‍රැට් | වික්ටර් බාබු [6] | 1,391 | 4.6 | -14.7 | |
හරිත | පෙට්රා ෙහ්ග්[7] | 727 | 2.4 | +2.4 | |
බහුතරය | 3,999 | 13.3 | |||
මුළු ඡන්ද | 66.2 | ||||
කොන්සර්වේටිව් රැකගැනුම | දෝලනය |
මහා මැතිවරණය 2010: අබර්කොන්වි[8][9] | |||||
---|---|---|---|---|---|
පක්ෂය | අපේක්ෂකයා | ඡන්ද | % | ±% | |
කොන්සර්වේටිව් | ගුටෝ බෙබ් | 10,734 | 35.8 | +6.8 | |
කම්කරු | රොනී හියුස් | 7,336 | 24.5 | -8.5 | |
ලිබරල් ඩිමොක්‍රැට් | මයික් ප්‍රීස්ට්ලි | 5,786 | 19.3 | +0.2 | |
ප්ලයිඩ් කම්රි | ෆිල් එඩ්වඩ්ස් | 5,341 | 17.8 | +3.8 | |
යූකේඅයිපී | මයික් වයටෙස්කා | 632 | 2.1 | +1.0 | |
ක්‍රිස්තියානි | ලුවීස් වින් ජෝන්ස් | 137 | 0.5 | +0.5 | |
බහුතරය | 3,398 | 11.3 | |||
මුළු ඡන්ද | 29,966 | 67.2 | +5.2 | ||
කොන්සර්වේටිව් දිනාගැනුම වෙතින් කම්කරු | දෝලනය | +7.6 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.