![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6d/Detailed_Afroasiatic_map.svg/langsi-640px-Detailed_Afroasiatic_map.svg.png&w=640&q=50)
අප්රිකාආසියාතික භාෂා
From Wikipedia, the free encyclopedia
අප්රිකාආසියානු සහ සාම්ප්රදායික ලෙසින් හැමිටෝ-සැමිටික් (චැමිටෝ-සැමිටික්) ලෙසින්ද හැඳින්වෙන,[2] අප්රිකාආසියාතික (අප්රිකා-ආසියාතික) යනු, 300 පමණ සජීවී භාෂා ඇතුළත් විශාල භාෂා පවුලකි.[3]
Quick Facts අප්රිකාආසියාතික, භූගෝලීය පැතිරීම: ...
අප්රිකාආසියාතික | |
---|---|
භූගෝලීය පැතිරීම: | මෝල්ටාව, Horn of Africa, උතුරු අප්රිකාව, සහේල්, බටහිර අප්රිකාව |
භාෂාමය වර්ගීකරණය: | One of the world's primary language families |
මූල-භාෂාව: | Proto-Afroasiatic |
අතුරු බෙදීම්: |
Berber
Chadic
Cushitic
Omotic[1]
සෙමිටික
|
ISO 639-2 සහ 639-5: | afa |
![]() Distribution of the Afro-Asiatic languages |
Close
අප්රිකාආසියාතික භාෂා ප්රමුඛ වශයෙන් භාෂිත වන්නේ මැද පෙරදිග, උතුරු අප්රිකාවේ, අප්රිකාවේ අඟෙහි, සහ ෂෑහෙල්හී කොටස් වලය. මිලියන 300 ට වැඩි ජනකායක් අප්රිකාආසියාතික භාෂාවක් කතා කරති.[2]