From Wikipedia, the free encyclopedia
අනිරුධ් රවිචන්දර් (උපත 1990 ඔක්තෝබර් 26)[1] යනු ප්‍රධාන වශයෙන් දෙමළ චිත්‍රපටවල කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට ස්වරනිර්මාපකයකු සහ ගායකයෙකි. අනිරුධ් විසින් 3 දෙමළ චිත්‍රපටය සඳහා නිර්මාණය කළ "වයි දිස් කොලවෙරි ඩි" ගීතය වෛරසයක් මෙන් යූටියුබ් තුළ ව්‍යාප්ත විය.[2]
අනිරුධ් රවිචන්දර් | |
---|---|
පසුබිම් තොරතුරු | |
ස්වදේශික නම | அனிருத் ரவிச்சந்தர் |
උපත් නාමය | අනිරුධ් රවිචන්දර් |
උපත | 26 ඔක්තෝබර් 1990 චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව |
ප්‍රභේද | චිත්‍රපට ස්වරමාලාව |
වෘත්තිය |
|
සක්‍රීය වර්ෂ | 2011–වර්තමානය |
ලේබල | සෝනි මියුසික් |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.