අන්දමන් දූපත්
බෙංගාල බොක්කේ පිහිටි දූපත් සමූහය / From Wikipedia, the free encyclopedia
අන්දමන් දූපත් යනු නැගෙනහිරින් බෙංගාල බොක්ක හා ඉන්දියාවත් බටහිරින් මියන්මාරයටත් මායිම්ව ඇකි කොදෙවු දූපත් සමූහයකි.
අන්දමන් දූපත් බොහෝ අදිවාසී ජනකණ්ඩායම්වල නිජභූමියකි.[1]