අන්තර්වාහී ද්‍රෝණිය
From Wikipedia, the free encyclopedia
"සංවෘත මුහුදු" මෙතැනට යළියොමුවෙයි. 'මුහුදු නිදහසට' එරෙහිව නීතිමය සංකල්පය සඳහා, මාරේ ක්ලවුසුම් බලන්න.
අන්තර්වාහී ද්‍රෝණියක් (පුරාතන ග්‍රීක: ἔνδον, éndon, "තුල" සහ ῥεῖν, rheîn, "ගැලීම" වෙතින්) යනු, සාමාන්‍යයෙන් ගංගා හෝ සාගර වැනි පිටස්තර ජල සමූහන වෙත ජලවාහනය වලක්වමින් ජලය රඳවා ගන්නාවූ නමුත් ඒ වෙනුවට විල් හෝ ගොහොරු වෙත ජලය එක්‍රැස් කරවන සහ වාෂ්පීභවනය ඔස්සේ සමතුල්‍ය බව ලබා ගන්නා සංවෘත ජලාපවාහන ද්‍රෝණියක් වෙයි. සංවෘත හෝ පර්යන්ත ද්‍රෝණියක් හෝ අභ්‍යන්තර ජලවාහන පද්ධතියක් ලෙසින්ද මෙවන් ද්‍රෝණියක් හැඳින්විය හැකිය.