![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Animal_Cell.svg/langsi-640px-Animal_Cell.svg.png&w=640&q=50)
අන්තඃප්ලාස්මීය ජාලිකා
From Wikipedia, the free encyclopedia
අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්ධව පවතී sitez ොලය කුහර ලෙස වෙන් කරයිරයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
Quick Facts සෙෙල ජීවවිද්‍යාව ...
සෙෙල ජීවවිද්‍යාව | |
---|---|
සත්ව සෙෙලය | |
![]() දර්ශීය සත්ව සෙෙලයක සංරචක:
|
Close
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c2/Clara_cell_lung_-_TEM.jpg/320px-Clara_cell_lung_-_TEM.jpg)
රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ රයිබොසෝම ඇත.)
රළු අන්තඃප්ලාස්මීය ජාලිකාපැතලි මඩි වේ. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා නාලාකාර මඩි වේ.
අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් සෛල ප්ලාස්මීය පූරකය අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කුහරයෙන් වෙන් කෙරේ.