![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cb/%25E6%25A1%2583%25E5%25B1%25B1%25E9%2583%25A8%25E8%2590%25BD%25E6%2588%2590%25E5%25B9%25B4%25E7%25A6%25AE_-1.jpg/640px-%25E6%25A1%2583%25E5%25B1%25B1%25E9%2583%25A8%25E8%2590%25BD%25E6%2588%2590%25E5%25B9%25B4%25E7%25A6%25AE_-1.jpg&w=640&q=50)
අතායල් ජනයා
From Wikipedia, the free encyclopedia
"තයාන්" මෙතැනට යළියොමුවෙයි. කිර්ගිස්තානයේ නගරය සඳහා, තයාන්, කිර්ගිස්තානය බලන්න.
අතායල් (චීන: 泰雅; පින්යින්: Tàiyǎ) හෙවත් තයාල් සහ තයාන්,[1] යන නම්වලින් හැඳින්වෙන්නේ ස්වදේශික තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. 2014දී, අතායල් ජනගහනය 85,888ක් විය. මෙය තායිවානයේ සමස්ත ස්වදේශික ජනගහනයෙන් 15.9% ක් පමණ වේ. ඒ අනුව ඔවුන් තායිවානයේ තෙවන විශාලතම ස්වදේශික ජන කොට්ඨාසය ලෙස සැලකේ.[2][3]
Quick Facts මුළු ජනගහනය, සැලකිය යුතු ජනගහනයක් සහිත ප්රදේශ ...
![]() | |
මුළු ජනගහනය | |
---|---|
85,888 (2014) | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්රදේශ | |
තායිවානය | |
භාෂා | |
අතායල්, මැන්ඩරින්, තායිවාන හොකකියෙන් | |
ආගම | |
ප්රාණවාදය, ක්රිස්තියානි ආගම | |
ආශ්රිත මිනිස් ජාතීන් | |
සීඩික්, ටෘකු, කවාලන්, තායිවාන ආදිවාසීන් |
Close