අණුක මට්ටමින් ජීව විද්‍යාව හැදෑරීම අණුක ජීව විද්‍යාව නම් වේ. මෙය ජීව විද්‍යාවේ අනෙකුත් අංශ හා රසායන විද්‍යාව හා සමපාත වේ. එනම් ජාන විද්‍යාව හා ජීව රසායන විද්‍යාවයි. සෛලයක පවතින වවිධ පද්ධති අතර අන්තර් සබඳතා (DNA, RNA, ප්‍රෝටීන ජීව නිෂ්පාදනය අතර පවතින අන්තර් සබඳතා ඇතුළුව), තවද මෙම අන්තර් සබඳතා පාලනය වන්නේ කෙසේද යන්නත් ප්‍රධාන ලෙසම සලකුණු ලැබේ. විලියම් ඇස්බරි විසින් අණුක ජීව විද්‍යාව මෙසේ හැඳින්විය.

විලියම් ඇස්බරිගේ විග්‍රහයට අනුව අණුක ජීව විද්‍යාව යනු,

අණුක විද්‍යාවේ ආකෘතියට අදාල වන ජීව විද්‍යාවේ යොදා ගැනීම් සඳහා තාක්ෂණය යොදා ගනිමින් කරනු ලබන පර්යේෂණයන් වෙයි. විශේෂයෙන්ම එය ජීව විද්‍යාත්මක පරමාණු සහ ඒවායේ ත්‍රිමාණ ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කොට ඇත. කෙසේ නමුදු මෙය පරමාණුවල සම්භවය සහ කෘත්‍ය පිළිබඳ කරන සොයා බැලීමක් ලෙස හඳුන්වා දිය හැක.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.