පොදු එකඟතා මගින් විකිපීඩියාවේ සංස්කරණ තීරණ ගැනීම පිලිබඳ මූලික ක්‍රමවේදය විස්තර කෙරෙයි. විකිපීඩියාවේ පොදු එකඟතා යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි තනි අර්ථ දැක්වීමක් නොමැති වුවද, ලිපි තුළ, පොදු එකඟතා සාමාන්‍යයෙන් භාවිත වනුයේ මධ්‍යස්ථතාව සහ නිරවද්‍යතාව තහවුරු කර ගැනීම පිණිසයි.
Editors usually reach consensus as a natural and inherent product of editing; generally someone makes a change or addition to a page, then everyone who reads it has an opportunity to leave the page as it is or change it. When editors cannot reach agreement by editing, the process of finding a consensus is continued by discussion on the relevant talk pages.
|
මෙම පිටුව ප්‍රලේඛනය කරනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවෙන් අපත්‍යීකරණය කල සිංහල විකිපීඩියා ප්රතිපත්තීන් වන අතර, එය ඉංග්‍රීසි විකිපීඩියාවේ පුළුල් ලෙසින් පිළිගත් සම්මතයක් බැවින්ද සිංහල විකිපීඩියාවේ මීට වෙනස් සම්මුතියක් ජනිත වන තෙක් සිංහල විකිපීඩියාවේද එලෙසින් සම්මතය ලෙසින් අපත්‍යීකරණය කරන ලද බැවින්ද සමස්ත සංස්කාරක වරුන් විසින් සාමාන්‍ය වශයෙන් පිළිපැදිය යුතුය. එයට කෙරෙන වෙනස් කම් සම්මුතියක් ප්‍රකාරයෙන්ම සිදුවිය යුතු අතර අත්තනෝමතික ලෙසින් සිදු නොවිය යුතුමය. |
|
| මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්: Consensus is Wikipedia's fundamental model for editorial decision-making. |