සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම
From Wikipedia, the free encyclopedia
ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථදක්වා ඇති ආකාරයට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම යනු:
" ශාක, සත්ව සහ ඛණිජ පාදක බෙහෙත්, අධ්‍යාත්ම්ක චිකිත්සා, අතින් සිදුකරන ශිල්පක්රම ආදියෙන් එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් ප්‍රථිකාර, රෝග විනිශ්චය, රෝග වැලැක්වීම හෝ නිරෝගිතාව පවත්වාගැනීම යොදාගන්නා සෞඛ්‍යමය පුරුදු, ක්‍රියාමාර්ග, දැණුම සහ විශ්වාස වේ."[1]
සාමාන්යයෙන්න් මෙවා පරම්පරා ගණනාවක් විසින් විවිධ සමාජවල අවුරුදු දහස්ගණනක් තිස්සේ යොදාගෙන ඇත.