ශ්රී ලංකාවේ සම්මත වේලාව
From Wikipedia, the free encyclopedia
ශ්රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාව යනු ශ්රී ලංකාවේ සම්මත වේලාවයි. වර්තමානයේ මෙය GMT/UTC ට වඩා පැය 5 යි මිනිත්තු 30ක් ඉදිරියෙන් ඇත. (UTC+05:30).[1]
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |