වන්දනා ශිවා
From Wikipedia, the free encyclopedia
වන්දනා ශිවා ((හින්දි : वन्दना शिवा; b. නොවෙම්බර් 5, 1952, Dehra Dun, Uttarakhand, India) යනු ඉන්දියානු ජාතික පරිසර ක්රියාකාරිනියක් , දාර්ශනිකයෙක් , පරිසර හිතවාදී ස්ත්රිවාදිනියක් වේ. ඇය නවදිල්ලිය මුලික කරගෙන ක්රියාත්මක වන අතර පොත් 20 ක් හා පර්යේෂණ වාර්තා 500 කට වැඩි ප්රමාණයක් ඇය විසින් විරචිතය.
Quick Facts වන්දනා ශිවා, උපත ...
Close
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
- "Sustaining Life". Saving Species.