මථුරා
ඉන්දියාවේ නගරය / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි නගරය පිලිබඳ වේ. එම නමම ඇති දිස්ත්‍රික්කය සඳහා, මථුරා දිස්ත්‍රික්කය බලන්න.
වෙනත් භාවිතා සඳහා, මථුරා (වක්‍රෝක්තිහරණය) බලන්න.
මථුරා ( pronunciation (උදවු·තොරතුරු)) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි පිහිටි නගරයකි. එය දළ වශයෙන් අග්රාවට 55 කිලෝමීටර (34 mi) උතුරින් ද, දිල්ලියේ සිට 145 කිලෝමීටර (90 mi) ගිනිකොණ දිගින් ද; වෘන්දාවන් නගරයේ සිට 11 කිලෝමීටර (6.8 mi) සහ ගෝවර්ධන් සිට 22 කිලෝමීටර (14 mi) දුරින් ද පිහිටා ඇත. මෙය උත්තර් ප්‍රදේශ් හි මථුරා දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය ද වේ. පුරාතන යුගයේ දී වැදගත් කරත්ත මාර්ග සන්ධියක පිහිටි නිසා එය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වැදගත් විය. 2011 ඉන්දියාවේ සංඛ්‍යාලේඛන අනුව මථුරාවේ ජනගහනය 441,894 ලෙස ඇස්තමේන්තු කොට ඇත.
Quick Facts මථුරා, රට ...
මථුරා | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
නගරය | |||||||||
ඉහළ සිට දක්ෂිණාවර්තව : මථුරා කෞතුකාගාරය, බර්සානා හි ඡත්රීන්, යමුනා ගංඉවුරෙහි විශ්‍රාම් ඝාට්, මථුරාවේ ඇති පුරාතන දේවාලයක්, ශ්‍රී රංගාජී දේවාලය, කෘෂ්ණ මන්දීර් සහ ජයි ගුරුදේව් දේවාලය ඉදිරිපිට වූ පැරණි වීථිය | |||||||||
අපනාමය(න්): කෘෂ්ණනගරි; කෘෂ්ණ දෙවියන්ගේ නගරය | |||||||||
ඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E | |||||||||
රට | ඉන්දියාව | ||||||||
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් | ||||||||
District | මථුරා | ||||||||
ආණ්ඩුව / පරිපාලනය | |||||||||
• අධිකරණ වර්ගය | නාගරික ස්ංස්ථාව | ||||||||
• ඉහළම අධිකරණය | මථුරා නාගරික සංස්ථාව | ||||||||
• නගරාධිපති[1] | මුකේශ් ආර්යබන්ධු (BJP) | ||||||||
• දිස්ත්‍රික් මහේස්ත්‍රාත් සහ දිසාපති | සර්වග්ය රාම් මිශ්රා, IAS[2] | ||||||||
• Senior Superintendent of Police | ගෞරව් ග්‍රෝවර් IPS[3] | ||||||||
• Member of Legislative Assembly | Shrikant Sharma (BJP) | ||||||||
• පාර්ලිමේන්තු මන්ත්‍රී | හේමා මාලිනී (BJP) | ||||||||
සරිය | |||||||||
• මුළු | 28 කිමී2 (11 සතරැස් සැත) | ||||||||
ජනගහණය(2011) | |||||||||
• මුළු | 441,894 | ||||||||
• ඝණත්වය | Bad rounding here16,000/කිමී2 (Bad rounding here41,000/වර්ග සැත) | ||||||||
භාෂාව | |||||||||
• නිල | හින්දි[4] | ||||||||
• Additional official | උර්දු[4] | ||||||||
• Regional | බ්රාජ් භාෂා | ||||||||
වේලා කලාප | IST (UTC+5:30) | ||||||||
PIN | 281001 | ||||||||
Telephone code | 0565 | ||||||||
වාහන ලියාපදිංචිය | UP-85 | ||||||||
වෙබ් අඩවිය | mathura.nic.in |
Close