බෙන් හව්ලට් (දේශපාලනඥයා)
From Wikipedia, the free encyclopedia
බෙන් හව්ලට් (උපත 21 අගෝස්තු 1986) යනු, ඉංග්‍රීසි කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයෙකි. මැයි 2015 සිට, බාත් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි.
Quick Facts පාමබෙන් හව්ලට්, බාත් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ...
පාම බෙන් හව්ලට් | |
---|---|
බාත් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 8 මැයි 2015 | |
පූර්වප්‍රාප්තිකයා | ඩොන් ෆොස්ටර් |
බහුතරය | 3,833 (8.33%) |
පුද්ගලික තොරතුරු | |
උපත | 21 අගෝස්තු 1986 (1986-08-21) (වයස 37) |
ජාතිය | බ්‍රිතාන්‍ය |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
උගත් ශාස්ත්‍රාලය | ඩරම් විශ්වවිද්‍යාලය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය |
රැකියාව | දේශපාලනඥයා |
වෙබ් අඩවිය | ben4bath.co.uk |
Close