පේර ශාකය
පලතුරු සහිත ශාකය / From Wikipedia, the free encyclopedia
පේර යනු බොහෝ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශවල වගා කරන හා භාවිත වන පලතුරු වේ.
Psidium guajava (සාමාන්‍ය පේර, ලෙමන් පේර), මෙක්සිකෝ, මධ්‍යම ඇමරිකානු, හා දකුණු ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශයේ උපන් මරඳ පවුලේ (Myrtaceae) කුඩා වෘක්ෂයකි.එයට අදාල විශේෂ ද පේර ලෙස හැඳින්විය හැක වුවද, ඒවා "අන්නාසි පේර" Acca sellowiana වැනි අනෙකුත් විශේෂ හෝ ගණ වලට අයත් වේ.