නමිබ්
From Wikipedia, the free encyclopedia
නමිබ් (පෘතුගීසි: නමීබ්) යනු දකුණු අප්රිකාවෙහි වෙරළාශ්රිත කාන්තාරයකි. කූකොකොවබ් සම්භවයක් සහිත නමිබ් යන නමෙහි අර්ථය "පුළුල් ස්ථානය" යන්නයි. පුළුල්තම අර්ථකථනය අනුවම, ඇන්ගෝලාව, නැමිබියාව, සහ දකුණු අප්රිකාව යන රටවල අත්ලාන්තික් වෙරළ ඔස්සේ පැතිරෙන නමිබ් කාන්තාරය, ඇන්ගෝලාවෙහි කැරුන්ජැම්බා ගංගාවෙහි සිට දකුණු දෙසට නැමිබියාව හරහා දකුණු අප්රිකාවෙහි බටහිර තුඩුවෙහි ඔලිෆන්ට්ස් ගංගාව දක්වා 2,000 කිලෝමීටර (1,200 mi) ප්රමාණයක විහිදෙයි. [1] [2] [3]
Quick Facts නමිබ්, දිග ...
නමිබ් | |
---|---|
දිග | 1,600 km (990 mi) |
පළල | 50–160 km (31–99 mi) |
සරිය | 160,000 km2 (62,000 sq mi) |
භූගෝලය | |
රටවල් | නැමිබියාව, දකුණු අප්රිකාව සහ ඇන්ගෝලාව |
ගංගා | List
|
නිල නාමය | නබිබ් වැලි මුහුද |
නිර්ණායකය | ස්වභාවික: vii, viii, ix, x |
මූලාශ්ර | 1430 |
අභිලේඛනය | 2013 (37 වන සැසිය) |
භූමිය | 3,077,700 හෙක් |
අවරෝධක කලාපය | 899,500 හෙක් |
Close