ද්වාරය:2010 දශකය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2022 ඔක්තෝබර්)
|
Quick Facts
සහශ්‍රවර්ෂය: | 3 වන සහස්‍රවර්ෂය |
සියවස්: | 20 වන සියවස – 21 වන සියවස – 22 වන සියවස |
දශක: | 1980ගණන් 1990ගණන් 2000ගණන් – 2010ගණන් – 2020ගණන් 2030ගණන් 2040ගණන් |
වසර: | 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 |
Close
හැඳින්වීම
තෝරාගත් ලිපි
- Image 1බොලිවුඩ් හංගාමා (අතීතයේ හැඳින්වුණේ ඉන්ඩියාඑෆ්එම් හෙවත් ඉන්ඩියාඑෆ්එම්.කොම්) යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් රසවින්දන වෙබ්අඩවියකි. හංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට් විසින් හිමිකාරීත්වය දරන මෙහි බොලිවුඩ් ද්වාරය හිමිකරගත්තේ 2000දී ය.
මෙම වෙබ්අඩවිය මගින් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට, විශේෂයෙන්ම බොලිවුඩ් හා සම්බන්ධ පුවත්, චිත්‍රපට විචාර සහ බොක්ස් ඔෆීස් වාර්තා සපයයි. 1998 ජූනි 15 දියත් කළ මෙම වෙබ්අඩවිය මුලින් IndiaFM.com නම් විය. 2008දී එය "බොලිවුඩ් හංගාමා" ලෙස වෙනස් කෙරිණි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට 2010 දශකය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
- Image 1වමේ සිට, දක්ෂිණාවර්තව: වසර 2010–2011 කාලයේ දී අරාබි වසන්තය නමින් හැඳින්වූ රාජ්‍ය-විරෝධී උද්ගෝශන හරහා Muammar Gaddafi මරා දැමුණි; 2014 දී රුසියාව විසින් ක්රිමියාව අත්පත් කර ගැනීම; ISIS/ISIL විසින් සිරියාවේ සහ ඉරාකයේ ප්‍රදේශ අල්ලා ගැනීම; climate change awareness and the Paris Agreement; 2017 දී Event Horizon Telescope විසින් කළු කුහරයක සේයාරුවක් ප්‍රථම වරට ලබා ගැනීම; 2015 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ දී Obergefell v. Hodges legalizes same-sex marriage; increasing use of digital and mobile technologies; the UK votes to leave the EU in 2016, on a rising tide of populism throughout the West during the decade. (from 2010 දශකය)
උප ප්‍රවර්ග
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- රොබින් ලස්ටිජ් (31 දෙසැම්බර් 2009). "හැපි ට්වෙන්ටි-ටෙන්". BBC. සම්ප්‍රවේශය 21 ජූනි 2010.
- සංරක්ෂිත පිටපත, http://www.abc.net.au/2000/mill/dating.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-01-24
- "'ට්වෙන්ටි ටෙන්ස්' ටු බිකම් නික්නේම් ෆෝ නෙක්ස්ට් ඩෙකඩ්, සර්වේ සේස්". ද ඩේලි ටෙල්ග්රාෆ් (ලන්ඩනය). 17 දෙසැම්බර් 2009. http://www.telegraph.co.uk/news/newstopics/howaboutthat/6825112/Twenty-Tens-to-become-nickname-for-next-decade-survey-says.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ජූනි 2010.
- ජෝන්ස්, සෑම් (1 ජනවාරි 2010). "අ නිවු ඩෙකඩ්: වට්ස් ඉන් අ නේම්?". ද ගාඩියන් (එක්සත් රාජධානිය). Archived from the original on 6 ජනවාරි 2010. http://www.guardian.co.uk/uk/2010/jan/01/new-decade-name-2010. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 ජනවාරි 2010.
- "නිව් ඉයර් රෙවෙලර්ස් වෙල්කම් ඉන් 2010". එක්සත් රාජධානිය: බීබීසී නිවුස්. 1 ජනවාරි 2010. http://news.bbc.co.uk/1/hi/8435944.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 ජනවාරි 2010.