කෝකසස් කඳු
From Wikipedia, the free encyclopedia
කෝකසස් කඳු[lower-alpha 1] වනාහී, යුරේසියාව තුල, කෝකසස් පළාතෙහි, කඵ මුහුද සහ කැස්පියන් මුහුද අතර විහිදෙමින් පිහිටන කඳු වැටියකි.
Quick Facts Caucasus Mountains, Highest point ...
Caucasus Mountains | |
---|---|
Highest point | |
මුදුන | Mount Elbrus |
උන්නතාංශය | 5,642 m (18,510 ft) |
ඛණ්ඩාංක | 43°21′18″N 42°26′31″E |
Dimensions | |
දිග | 1,100 km (680 mi) |
පළල | 160 km (99 mi) |
Geography | |
Lua දෝෂය in Module:Location_map at line 525: Unable to find the specified location map definition: "Module:Location map/data/Caucasus topographic map-en.svg" does not exist.
| |
Countries | Russia, Georgia, Armenia සහ Azerbaijan |
Range coordinates | 42°30′N 45°00′E |
Close
කෝකසස් කඳු වල කොටස් වශයෙන් උතුරු දිශාවෙන් පවතින මහා කෝකසස් සහ දකුණු දිශාවෙන් පවතින සුළු කෝකසස් දැක්විය හැක. බටහිර-වයඹ දිශාවෙහි සිට නැගෙනහිර-ගිණිකොණ දිශාවට දිවෙන මහා කෝකසස් වැටිය, කළු මුහුදෙහි ඊසාන දිග වෙරළෙහි සෝචී අසබඩ කෝකසියානු ස්වාභාවික ආරක්ෂිත ප්රදේශයෙහි සිට කැප්සිකන් මුහුදෙහි බකූ සමීප ප්රදේශය දක්වා විහිදෙයි. සුළු කෝකසස් වැටිය දිවෙන්නේ මහා කෝකසස් වැටියට සමාන්තරව 100 කිමී (62 සැත) පමණ දකුණු දිශාවටය.[1]