ඇල්ගී
algea / From Wikipedia, the free encyclopedia
ඇල්ගී (ඉංග්රීසි: Algae) යනු විශාල විවිධත්වයකින් යුත් ජීවී කොට්ඨාශයකි. [3]
- ඒකසයිලික මෙන්ම බහුසයිලික ආකාරද ඇත.
- සූත්රිකාකාර හෝ තලසාකාර දේහ දරයි,.
- ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක ප්ලවාංග ලෙසද හැදින්වෙයි.
- හරිතප්රද හෙවත් ක්ලෝරෝෆිල් වර්ණකය අඩංගු බැවින් ප්රභාසංශ්ලේෂණය සිදුකරයි
- උල්වා වනි සමහර ඇලිගී විශේෂ පියෙවි ඇසට පෙනේ.
Quick Facts Scientific classification, Groups included ...
Close
උදාහරණ:
- ක්ලැමිඩොමොනාස්(Chlamydomonas)
- ස්පයිරොගයිරා (spirogyra)
- ඩයටම(Diatoms)
- පැරමීසීයම්