අළු බදාදා
From Wikipedia, the free encyclopedia
අළු බදාදා යනු, බටහිර ක්රිස්තියානි දින දසුන පරිදී චතාරික සමයෙහි පළමුවන දිනය වන අතර, පාපෝච්චාරණ අඟහරුවාදා දිනයට පසු දිනයේදී එය යෙදෙයි.
Quick Facts Ash Wednesday, Date ...
Ash Wednesday | |
---|---|
Date | පාපෝච්චාරණ අඟහරුවාදා දිනයට පසු දිනය |
2023 date | පෙබරවාරි 22 |
2024 date | පෙබරවාරි 14[1] |
2025 date | මාර්තු 5 |
2026 date | පෙබරවාරි 18 |
Frequency | Annual |
Close