අනුපූරක වර්ණ
From Wikipedia, the free encyclopedia
අනුපූරක වර්ණ යනු සමහරක් වර්ණ ආකෘතින්හිදී “ප්රතිවිරුද්ධ” පැහැය දක්වන වර්ණ යුගලය වෙයි. කිසියම් පැහැයකට නිසියාකාරයෙන්ම “අනුපූරක” වන්නාවූ පැහැය තීරණය වන්නේ අදාළ වන්නාවූ ආකෘතිය හා කිසියම් වර්ණයකට, නිදසුන් වශයෙන් විවිධ වූ අනුපූරක සපයන්නාවූ සංජානමය ලෙසින් ඒකරූපී, ආකලන, සහ ව්යාකලන වර්ණ ආකෘති පැවතීම යන්න මතය.