අක්මාව
From Wikipedia, the free encyclopedia
අක්මාව (ඉංග්‍රීසි: Liver) මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්‍රියයි. නමුත් අන්තරංග අවයව වලින් විශාලතම අවයවයි. මෙය දේහයේ වූ විශාලතම ග්‍රන්ථියයි. අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන සීලියක් ධමනිය 2 ට බෙදීමෙන් ඇතිවන යාකෘතික ධමනිය මගිනි. අමාශය, අග්න්‍යාශය, අන්ත්‍ර වලින් හටගන්නා කේශනාලිකා වලින් සැදෙන යාකෘතික ප්‍රතිහාර ශිරාව මගින් ද අක්මාවට රුධිරය සපයයි. එය ඔක්සිජන් විමුක්ත රුධිරය වුවද පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත්ය. මේ අතර අක්මාවේ භාවිතා කරන ලද රුධිරය ශිරාවක් මගින් ඉවත් කර අධර මහා ශිරාවට සපයයි.
Quick Facts Liver, විස්තර ...
Liver | |
---|---|
විස්තර | |
ලතින් | Jecur, iecur |
Greek | Hepar (ἧπαρ) root hepat- (ἡπατ-) |
System | Digestive system |
ධමනිය | Hepatic artery |
ශිරාව | Hepatic vein and hepatic portal vein |
Nerve | Celiac ganglia and vagus nerve[1] |
Precursor | Foregut |
හඳුන්වන | |
ග්‍රේ ගේ | p.1188 |
MeSH | A03.62 |
TA | A05.8.01.001 |
FMA | FMA:7197 |
Anatomical terminology |
Close